An opportunity to present a commemoration gift to the Hon’ble Speaker Mahinda Yapa Abewardhana that the National Peace Day ceremony held successfully at Bandaranayaka Memorial Conference Hall on 10th September, 2022.09.16. National Director of the Council of Peace Justices, Dr. A.M.M. Fahath and others participated in the event

පසුගිය සැප්තැම්බර් 10 දා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ජාතික සාම දින උත්සවය සාර්ථකව පවත්වා නිම කල බව ගරු කථානායකතුමා වෙත දැනුම්දී සමරු තිළිණයක් පිළිගැන්වීමේ අවස්ථාවක් 2022.09.16 දින කථානායක නිල නිවසේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සාමවිනිසුරුවරුන්ගේ විධායක මණ්ඩලයේ ජාතික අධ්‍යක්ෂක A.M.M ෆාහත් මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.