National Justices of the Peace (JP) Convention

National Justices of the Peace (JP) Convention 2019

National Justices of the Peace (JP) Convention 2019

Council of Justice of the Peace of Sri Lanka formed in Sri Lanka to serve justice., We tend to implement non-profit programs around Island and to establish and maintain peace amongst people. In essence, our Council holds the National Justices of the Peace (JP) Convention 2019 on 14-09-2019 Saturday at 3:00 pm at Hector Kobbekaduwa Agrarian Research and Training Institute, (#114 Wijerama Mawatha, Colombo 07) to awards Justice of the Peace who involve in reconciliation in Sri Lanka.

සුපිරිසිදු දේශයක් බිහි කිරීමේ අරමුණු ඇතුව පසුගිය සැප්තැම්බර් මස 14වෙනි දින පැවති ශ්‍රී ලංකා සාම විනිසුරුවරුන්ගෙ සමුළුව, කොළඹ 07 විජයරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ශාලාවේදි, ශ්‍රී ලංකා සාම විනිසුරු මඩුල්ලේ ජාතික අධ්‍යක්ෂක ආචාර්ය ෆහාත්. ඒ. මජීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර ඒ සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස පක්ෂයේ සභාපති
සම්මානිත මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ මහතා සහ පක්ෂයේ විධායක කමිටුව නියෝජනය කරන්නාවූ ආචාර්ය නිලන්ත ලියනගේ මහතා සහ ආචාර්ය නාලිකා ප්‍රියංවදා රණතුංග මහත්මිය සහභාගී වූ අවස්ථාව.